මාදන
mādana
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. තඹ නමින් ද හඳුන්වනු ලබන එක්වාර්ෂ ජීවී ශාකය.
2. මත් කිරීම ; ශල්ය කර්ම විධි අතර මත්කිරීම එනම් (සිහි නැතිකිරීම) සිහි නැති කිරිම ; නිර්වින්දනය.
Digital Pāḷi Dictionary
- mādana nt intoxicating; maddening; exhilarating [māde + ana]