මාදණ්ඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. ඔරුවෙන් දියඹට ගොස් මසුන් මැරීම සඳහා උණ ලීයෙන් තනා ගන්නා ලොකු බිලීපිත්ත.