ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 638

cummin

n. දුරු

cumulant

Mat. සමුච්චය

cumulate

1. vt. එකතු කරනවා
2. v. එකතු වෙනවා
3. vt. ගොඩ කරනවා
4. v. ගොඩ ගැභෙනවා
5. ගොඩ ගැහෙනවා
6. vt. රැස් කරනවා
7. v. රැස් වෙනවා

cumulation

1. n. එකතුවීම
2. n. ගොඩ
3. Oth. සමාචායනය
4. Sta. සමුච්චයනය
5. n. සමුච්චිතය
6. සමුච්වතය

cumulative

1. adj. එකතු වන
2. a. ක්‍රමයෙන් එකතු වන
3. a. රාශ්‍රීභූත
4. රාශීභූත
5. Psy. සමුච්චය
6. adj. සමුච්චිත
7. Soc. සමුච්චිතය
8. සමුච්වත
9. සමුච්වතය
10. adj. සමූහික

cumulus

1. Phy. කැටි වලාව
2. n. කැටිය
3. n. කුංජ මේඝය
4. n. කුංජමේඝය
5. n. රාශිය
6. n. සමුච්චිය
7. සමුච්වය

cumulus cloud

1. Geo. කැටි වලාකුළ
2. n. කැටි වළාකුළ

cuneate

1. Bot. කීලරූපී
2. Bot. කීලාකාර

cuneiform

1. adj. උල් හැඩය ඇති
2. a. කීලකාකාර
3. කීලරූපය
4. Soc. කීලරූපි
5. Bot. කීලරූපී
6. කීලරූපී ඇටය
7. adj. කීලාකාර
8. adj. කූඤ්ඤ හැඩ
9. a. ශරාකාර

cuneiform bone

Med. උපලකස්ථිය

cuneiforms

කීලාක්ෂර

cuniform

1. a. කීලකාර
2. a. ශරාකාර

cunnilingus

Psy. භගලේහය

cunning

1. a. උපායදක්ෂ
2. a. කට්ට
3. n. කපටකම
4. adj. කපටි
5. n. කපටිකම
6. a. කුහන
7. n. චාතුර්ය්‍යය
8. a. නිපුණ
9. n. නිපුණතාව
10. a. ප්‍රයෝගයෙහි දක්ෂ
11. n. මායම්
12. a. සව්‍යාජ

cunningly

1. adv. කපටි ලෙස
2. adv. කපටිව

cunningness

n. කපටිකම

cup

1. v. අත්දෙක කෝප්පයක හැඩ ගන්වනවා
2. n. කුසලාන
3. කුසලානය
4. n. කෝප්පය
5. n. ගොටුව
6. n. චෂකය
7. n. බීමට ගන්න භාජනය
8. බොක්ක
9. n. මණ්ඩය
10. n. මණ්ඩාව
11. n. මලාව
12. n. විත
13. st. විත්
14. st. සරා
15. n. සරාව

cup and saucer

1. n. පීරිසි කෝප්පය
2. n. පීරිසිකුට්ටම

cup hook

Art. කෝප්ප කොක්ක

cup of tea

n. තේවතුර

cup-coral

කෝප්ප-කොරල්

cupboard

1. n. බිත්ති රාක්කය
2. n. රාක්ක පෙට්ටිය

cupboard love

n. වාසිය පිණිස දක්වන ස්නේහය

cupel

1. Che. කියුපලය
2. කියුපලය (ඛර්පරය)
3. Che. ඛර්පරය