සමුච්චිත
samuccita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සමුච්චය කරන ලද ; පිඬු කරන ලද.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සමුච්චය කරන ලද (සං. සමුච්චිත)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Acc. accumulated
2. adj. cumulative
Digital Pāḷi Dictionary
- samuccita pp accumulated; regularly arranged [saṃ + ud + √ci + ta]