මලාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යමක් දැමීමට හෝ තැබීමට උපකාර වන භාජනය.
2. වළන් වසන භාජන විශේෂයක් ; අඩි වළඳ ; මඩක්කුව.
3. කොරමරුව ; කොරහ.
4. පැන් භාජනය ; ගුරුමලාව ; පැන් කෙණ්ඩිය.
5. රසවිත ; ඔඩම.
6. මුව සෝදා දමන භාජන විශේෂයක් ; කෙළමලාව ; පඩික්කම.
7. ආහාර ගැනීම සඳහා භාවිත වන බඳුන ; තලිය ; තැටිය.
8. පහන් දැල්වීම සඳහා භාවිත තැටිය.
9. ජලය ඇති විල.
10. (ප්‍ර.යෙදේ) මල්ල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. භාජනය; කෙණ්ඩිය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cup
2. n. plate
3. n. pot