ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 637
cultivable
1. adj. අස්වැද්දිය හැකි
2. adj. වගා කළ හැකි
cultivar
cultivate
1. vt. අස්වද්දනවා
2. vt. ගොවිතැන් කරනවා
3. v. දියුණු කරනවා
4. v. පුහුණු කරනවා
5. බිම් සකස් කරනවා
6. vt. යමක් කිරීමෙහි යෙදෙනවා
7. v. වගා කරනවා
8. vt. වගාකරනවා
9. v. වර්ධනය කරනවා
10. v. වවනවා
11. vt. ශිෂ්ටබවට පමුණුවනවා
12. v. සස් කරනවා
cultivated
cultivating
a. රෝපණ
cultivation
1. n. ගොයිකම
2. n. ගොවිකම
3. n. ගොවිතැන
4. n. දියුණුව
5. n. පුහුණුව
6. n. වගාව
7. n. වැවිල්ල
cultivator
1. n. ගොයියා
2. n. ගොවියා
3. st. රෝපක
4. Law. වගාකරු
5. n. වැවිලි කරුවා
cultural
1. රෝපණ
2. adj. සංස්කෘතික
3. a. සංස්කෘතිය පිළිබඳ
4. a. සැබි
cultural anthropology
cultural attache
Aes. සංස්කෘතික සහචාරක
cultural revolution
Log. සංස්කෘතික විප්ලවය
culture
1. n. අභිවර්ධනය
2. n. උගත්කම
3. n. දියුණුව
4. n. නිපුණත්වය
5. n. මුහුං
6. n. මුහුන්
7. Che. රෝපණ
8. n. රෝපණය
9. Bot. රෝපිතය
10. n. වගා කිරීම
11. Che. වගාව
12. n. ශිෂ්ටත්වය
13. n. සංගය
14. n. සංස්කෘතිය
15. n. හැදියාව
16. n. හැදිල්ල
culture medium
Che. රෝපණ මාධ්යය
cultured
1. a. උගත්
2. a. ප්රබුද්ධ
3. a. රසාත්මක
4. adj. රෝපිත
5. adj. වැවූ
6. a. විනීත
7. adj. ශිෂ්ට
8. Soc. ශිෂ්ඨ
9. Soc. සංස්කෘතියුක්ත
10. a. සභ්ය
11. a. සීලාචාර
12. adj. හැදුණු
culturology
Soc. සංස්කෘතිවේදය
culver
n. පරෙවියා
culvert
1. n. කානුවක් සහිත බෝක්කුව
2. n. පාරක් යටින් වතුර බැසීම සඳහා ගලින් බැඳි සොරොව්ව
3. n. බෝක්කුව
4. n. රාක්ක පෙට්ටිය
cum
cumber
1. v. බර පටවනවා
2. v. බාධා කරනවා
cumbersome
1. adj. අපහසු
2. adj. අමාරු
3. a. අශෝභන
4. a. ඉතා බර
5. a. ඉතා විශාල වූ
6. a. පීඩා සහිත
cumbrance
cumbrous
1. a. අපහසු
2. a. ඉතා බර
3. a. ඉතා විශාල වූ
4. a. පීඩා සහිත අශෝභන
cumin
cummerbund
n. බඳපටිය