ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 636
cuffs
cuirass
1. n. උරස්ත්රාණය
2. n. සන්නාහය
cuisine
1. n. ඉවීම
2. කෑම පිසීම
3. n. කෑම පිහමන
4. n. කුස්සිය
5. n. පිහමන
6. n. මුළුතැන් ගෙය
7. මුළුතැන්ගෙය
cul de sac
cul-de-sac
culicine-like
culicoides
Med. කියුලිකොයිඩ්ස්
culinary
1. adj. ඉවීම පිළිබඳ
2. කෑම පිසීම පිළිබඳු
3. a. කෑම පිසීම පිළිබඳ
4. adj. පිසමන සඳහා
5. සූප කර්මයට අයත්
cull
1. vt. ඇහිඳගන්නවා
2. ඉලිප්පීම
3. v. උපුටා ගන්නවා
4. vt. උපුටාගන්නවා
5. v. තෝරා වෙන් කර ගන්නවා
6. vt. තෝරාගන්නවා
7. පිටලෑම
8. v. රංචුවේ දුබලයන් තෝරා මරනවා
cullender
culm
n. තෘණ දණ්ඩ
culmifer
culminate
1. vti. අගපත් වෙනවා
2. v. අවසාන ප්රතිඑලය ලබනවා
3. අවසාන ප්රතිඵලය ලබනවා
4. vti. උච්චස්ථානයට පැමිණෙනවා
5. vti. කුළුගැන්වෙනවා
6. v. මුදුන් පත් වෙනවා
7. vti. මුදුන් පැමිණෙනවා
culmination
1. n. අග
2. n. අවසානය
3. Aes. මස්තකප්රාප්තිය
4. n. මුදුන
5. Civ. සංක්රාන්තිය
culottes
culpa
1. Law. උපවද්යය
2. Law. කුල්පාව
3. දෝෂය
4. නොසැලකිල්ල
5. වරද
6. සාවද්යය
culpability
1. Law. උපවද්යතාව
2. Law. කුල්පාවත් බව
3. n. දඬුවම් ලැබිය යුතු බව
4. Soc. ද්යෝෂාරෝපණත්වය
5. දෝෂාරෝපණත්වය
6. Psy. සද්යෝෂත්වය
7. සදෝෂත්වය
8. n. සාවද්යතාව
culpable
1. Law. උපවද්ය
2. උපවද්යු
3. Law. කුල්පාවත්
4. a. දඬුවම් කළයුතු
5. Soc. ද්යෝෂාරෝපණිය
6. දෝෂාරෝපණිය
7. adj. සදොස්
8. a. සාපරාධ
9. adj. සාපරාධී
10. adj. සාවද්ය
11. සාවද්යු
culpable negligence
Law. කුල්පාවත් නොසැළකිල්ල
culprit
1. n. චෝදනා ලැබියයුත්තා
2. Soc. ද්යෝෂාරෝපිතයා
3. දෝෂාරෝපිතයා
4. n. වරදකාරයා
5. n. වැරදි කළ තැනැත්තා
6. n. වැරදිකාරයා
cult
1. Soc. අභිපූජකයෝ
2. Soc. අභිවාදනය
3. Psy. ඇදහිල්ල
4. n. ඇදහීම
5. Soc. පූජනය
6. Psy. පූජා විධිය
7. n. පූජාවිධිය
8. n. ලබ්ධිය
9. Soc. වන්දනය
10. n. ව්රතය
cult of personality
1. Soc. පුද්ගලවන්දනාව
2. Soc. පුද්ගලාභිවාදනය
cultigen
cultism
1. Soc. පූජනවාදය
2. Soc. වන්දනාවාදය