සංක්රාන්තිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පැවතුණු තත්ත්වයෙන් වෙනස් තත්ත්වයකට පෙරළීම හෝ යෑම ; භවයෙන් භවයට යෑම.
2. ග්රහයන් සිටින රාශියෙන් වෙනත් රාශියකට මාරු වීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පවතින තත්ත්වයෙන් වෙනස් වීම (සං. සඞ්ක්රාන්ති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Civ. culmination
2. n. transit
3. Soc. transition