මුළුතැන්ගෙය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නිවසක කෑම පිසින ස්ථානය ; කුස්සිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කුස්සිය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

cuisine