ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 635
cubist
1. n. ජ්යාමිතීය රූපයන්ට අනුව චිත්ර අඳින චිත්ර ශිල්පියා
2. ජ්යාමිතීය රූපයන්ට අනුව වත්ර අඳින වත්ර ශිල්පියා
cubit
1. අඟල් දුහඅට
2. st. රතන
3. n. රියන
4. වඩු රියන
5. st. හත්
cubital
Psy. කෛෂ්කව
cuboid
cuboid bone
Med. ඝනාභ අස්ථිය
cuckhold
cuckle
cuckold
cuckoo
1. n. කුරවියා
2. n. කොවුලා
3. n. කොහා
4. n. කෝකියා
5. n. කෝකිලයා
6. n. පරපුටු
7. n. පරපුටුවා
8. adj. පිස්සු
9. n. පුරපුටුවා
10. adj. මෝඩ
cucullate
cuculliform
Bot. ඡදිකාකාර
cucullus
Bot. ඡදිකාව
cucumaria
cucumber
cud
1. n. චර්ව්යය
2. n. දුම්කොළ විට
3. n. වමාරා කන හපය
4. n. වමාරා කෑම
5. st. හප
cuddle
1. vti. තුරුල් කරගන්නවා
2. n. තුරුල් කරගැනීම
3. vti. තුරුල් වෙනවා
4. v. තුරුලු කර ගන්නවා
5. v. බදා ගන්නවා
cuddlesome
a. ඉතා සුරතල්
cuddly
a. ඉතා සුරතල්
cudgel
1. n. කම්බු
2. vt. තඩිබානවා
3. v. දණ්ඩකින් ගසනවා
4. v. පහර දෙනවා
5. n. පොල්ල
6. n. මුගුර
7. vt. මුගුරෙන් පහර දෙනවා
8. n. ලගුඩය
9. n. ලොකු පොල්ල
cudgelling
n. තඩිබෑම
cue
1. n. ඉංගිතය
2. n. ඉඟිය
3. n. ඔම්පාව
4. n. කුඩා වල්ගය
5. n. කුඩා වලිගය
6. n. කෙස් රොද
7. n. තොංගල
8. n. දැන්වීම
9. n. බිලියඩ් ගසන රිට
10. n. රොද
11. n. සලකුණ
cuff
1. n. අතුල් පහර
2. v. අතුල් පහර දෙනවා
3. n. කමිස අතේ අග
4. n. බෝරිච්චිය
5. බෝරිච්වය
cuffing
1. n. කමිස අතේ කෙළවර
2. n. කයිරුව
3. n. ගැට්ට