කොවුලා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. උස් ගස් මත සැඟවී සිටිමින් උස් තියුණු කෙටි ස්වර නඟන කාළ වර්ණ පක්ෂියෙක්; කෝකිලයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. පක්ෂියකුගේ නාමය (පා. සං. කොකිල)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. cuckoo
2. nightingale
නා. උස් ගස් මත සැඟවී සිටිමින් උස් තියුණු කෙටි ස්වර නඟන කාළ වර්ණ පක්ෂියෙක්; කෝකිලයා.
නා.ප්ර. පක්ෂියකුගේ නාමය (පා. සං. කොකිල)
1. n. cuckoo
2. nightingale