ඝනකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සමචතුරශ්‍ර මුහුණත් හයකින් යුතු වූ වස්තුව; කියුබය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සමාන සමචතුරස්‍ර මුහුණත් හයකින් යුත් වස්තුව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cube
2. n. cuboid