ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 634
crystallomancy
1. Soc. පලිගු පේනය
2. පළිඟු පේනය
crystals
ctenidium
ctenoid
ctenophore
ctenostomata
cub
1. n. කනිෂ්ඨ පංක්තියේ බාලදක්ෂයා
2. n. කනිෂ්ඨ බාලදක්ෂයා
3. n. දඟ කොල්ලා
4. n. දඟකාර කොල්ලා
5. v. පැටවා
6. n. පැටියා
7. n. පෝතකයා
cubage
1. ඝන අන්තර්ගතය
2. Mat. ඝන ප්රමාණය
cubature
1. ඝන අන්තර්ගතය
2. Mat. ඝන ප්රමාණය
3. Mat. ඝනනය
cubby
cubby-hole
cube
1. Civ. කියුබස
2. Phy. ඝන
3. v. ඝන කරනවා
4. n. ඝනකය
5. n. ඝනචතුරස්රය
6. n. ඝනය
7. v. දෙවරක් ගුණ කරනවා
cube root
cubed
Mat. ඝනායිත
cubic
cubic centimeter
Phy. ඝන සෙන්ටිමීටරය
cubic centimetre
Mat. ඝන සෙන්ටිමීටරය
cubic foot
Mat. ඝන අඩිය
cubic measure
cubic metre
Mat. ඝන මීටරය
cubical
cubicle
1. n. ආවරණය
2. n. ඇහුරුම
3. n. කුටිය
4. n. කුඩා කාමරය
5. n. ශය්යා කෝෂ්ඨය
cubiform
a. ඝනාකාර
cubism
1. ඝන රූප ශෛලිය
2. ඝනාකාර රීතිය
3. Aes. ඝනික වාදය
4. Aes. ඝනිකවාදය
5. n. සකස් කරනලද චිත්ර ඇඳීමේ ක්රමය
6. සකස් කරනලද වත්ර ඇඳීමේ ක්රමය