රෝපණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පැළ කිරීම ; ප්‍රරෝහණය.
2. ජනිත කිරීම ; හටගැන්වීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. culture
2. n. planting