රෝපණ මාධ්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ජීවාණු අභිවර්ධනය කිරීම සඳහා මාධ්‍ය වශයෙන් යොදාගනු ලබන ද්‍රව්‍යය හෝ මිශ්‍රණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. culture medium