මල්සැව්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මල් ඊයෙන් විදින දුන්න.
2. මල් ඊ විදින දුන්න ගත් තැනැත්තා ; අනංගයා ; මල්සරා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. cupid