සමනුයුඤ්ජති
samanuyuñjati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(සං+අනු+යුජ+ංඅ) නියුක්ත වේ; ප්රශ්න කෙරේ; යෙදේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ දි. යුජ, යොගෙ, යෙදීමෙහි +ති) යොදයි. (පි. 507)
Digital Pāḷi Dictionary
- samanuyuñjati pr cross-questions; cross-examines; engages in conversation [saṃ + anu + yuñja + ti]