විනාසෙති
vināseti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+නස+ණෙ) විනාශ කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ දි. නස, අදස්සනෙ, නොපෙනීමෙහි +ණෙ+ති) විනාශ කරයි, නසයි. (පි. 472)
Digital Pāḷi Dictionary
- vināseti 1 pr squanders; loses; wastes [vi + nāse + ti]
- vināseti 2 pr causes the destruction (of); destroys; ruins [vi + nāse + ti]
- vināseti 3 pr [vi + nāse + ti]