විනිපාතෙති
vinipāteti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+නි+පත+ණෙ) අයෝග්‍ය සේ යොදයි; විනාශ කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්‍රි. (√ භු. පත, ගතියං, යෑමෙහි +ණෙ+ති) නපුරුව පතිත වෙයි, නිරයෙහි උපදියි. (පි. 472)
Digital Pāḷi Dictionary
- vinipāteti pr wastes; ruins; destroys [vi + ni + pāte + ti]