විනාසන
vināsana
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. නැති කිරීම; විනාශ කිරීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. නැසීම, විනාශකිරීම. (පි. 472)
Digital Pāḷi Dictionary
- vināsana 1 nt causing the destruction (of); destroying; ruining; annihilating [vi + nāse + ana]
- vināsana 2 adj causing the destruction (of); destroying; ruining; annihilating [vi + nāse + ana]