විනිච්ඡය
vinicchaya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. තීරණය ; විනිශ්චය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. තීන්දුව; තීරණය; නිශ්චය; විසඳීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. විනිශ්චය, නිශ්චය. (පි. 472)
Digital Pāḷi Dictionary
- vinicchaya 1 masc discrimination; distinction; evaluation; assessment [vi + nī + √ci > chay + *a]
- vinicchaya 2 masc opinion; judgement; verdict; conclusion [vi + nī + √ci > chay + *a]
- vinicchaya 3 nt opinion; judgement; verdict; conclusion [vi + nī + √ci > chay + *a]