විනිපාතික
vinipātika
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. දුගතියෙහි උපදින; නපුරු වැටීම් ඇති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. විවසව පතිතවන්නා, නිරයෙහි උපදින්නා. (පි. 472)
Digital Pāḷi Dictionary
- vinipātika masc purgatorial being; lower worldly being [vi + ni + √pat > pāt + *a + ika vinipāta + ika]