විනිමය අගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විවිධ රටවලට අයත් මුදල් හුවමාරු කිරීමෙන් ලැබිය හැකි අඩු හෝ වැඩි වටිනාකම.