සහගත
sahagata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. යුක්ත වූ ; සහිත.
2. එක් ව යන ; එකතු ව ගිය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. එකට යෙදුණු; යුක්ත වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. අරමුණ, සම්ප්රයුක්ත, ව්යතිමිශ්ර, ආශ්රය, තද්භවය. (පි. 515)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. accompanying
Digital Pāḷi Dictionary
- sahagata adj accompanied (by); filled (with); connected (with); associated (with) [saha + gata]