ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 19
accountant
1. Law. ගණක
2. n. ගණකාධිකාරි
3. n. ගණකාධිකාරී
4. n. ගණන් පොත් තබන්නා
5. n. ගිණුම්කරු
accounting
1. n. ගණකාධිකරණය
2. n. ගණනය
3. n. ගණන් තැබීම
4. n. ගණන් බැලීම
5. ගිණුම් කරණය
6. n. ගිණුම් තැබීම
7. Acc. ගිණුම්කරණය
accounting system
1. Mng. ගණන පද්ධතිය
2. Acc. ගිණුම් තැබීමේ ක්රමය
3. Acc. ගිණුම්කරණ ක්රමය
accounts
accoutre
1. vt. පළඳවනවා
2. v. සන්නද්ධ කරනවා
accoutred
accoutrement
1. n. ආයිත්තම්
2. n. ඇඳුම් කට්ටලය
3. n. යුධායුධ කට්ටලය
4. n. සන්නාහ
accredit
1. v. පවරනවා
2. v. පැවරෙනවා
3. vt. පිළිගන්නවා
4. vt. බලය පවරනවා
5. vt. බලය ලබා දෙනවා
6. vt. විශ්වාසය ලබා දෙනවා
accreditation
accredited
1. Law. ප්රතීත
2. adj. පැවරුණු
3. adj. පිළිගත්
4. adj. බලය ලත්
5. a. බලයලත්
accreditor
1. බලදායි
2. අධිකාරලාභී
3. Eco. බලදායී
accrescence
accrescent
1. අධිවර්ධමාන
2. adj. වර්ධනය වන
3. Bot. වර්ධමාන
4. adj. වැඩෙන
accrete
1. v. එකට වැඩෙනවා
2. v. වර්ධනය කරනවා
accretion
1. අඛණ්ඩ වර්ධනය
2. Che. අධිවර්ධනය
3. Bot. අධිවර්ධය
4. අපවයනය / වැඩිවීම හෝ එකතු කිරීම
5. Ele. උපචයනය
6. Phy. උපවයනය
7. n. එකතුවීම
8. n. වර්ධනය
9. n. වැඩි වීම
10. n. වැඩීම
11. වැම
12. Phy. විවර්ජනය
13. Ele. විවර්ධනය
accretive
accrual
1. Law. උපචිතිය
2. උපවතිය
3. n. එකතුවීම
4. n. රැස්වීම
5. n. ලැබීම
6. Sta. සමාගණනය
accrue
1. vi. අත් වෙනවා
2. v. අත්වෙනවා
3. Law. උපචය වෙනවා
4. v. එකතු වෙනවා
5. v. රැස් වෙනවා
6. v. ලැබෙනවා
7. vi. වාසි වසයෙන් උපදිනවා
accubation
acculturate
acculturation
1. Psy. ආසංස්කෘතිකරණය
2. n. සංස්කෘතික සමායෝගය
3. Soc. සංස්කෘතිකරණය
4. Sta. සාංස්කෘතික සම්පර්කය
accumbent
1. Bot. උපස්ථ
2. adj. කවිච්චියක ඇල වූ
3. කවිච්වයක ඇල වූ
4. Bot. සහහොත්
accumulate
1. v. එකතු කරනවා
2. v. එකතු වෙනවා
3. vti. ක්රමයෙන් වැඩි වෙනවා
4. vti. ගොඩ කරනවා
5. vti. ගොඩ වෙනවා
6. v. ගොඩගැභෙනවා
7. ගොඩගැහෙනවා
8. v. තැන්පත් වෙනවා
9. vti. රැස් කරනවා
10. vti. රැස් වෙනවා
11. Law. සංචය වෙනවා
accumulated
1. a. උපචිත
2. උපවත
3. Acc. එකතුවූ
4. a. රාසිභූත
5. Law. සංචිත
6. සංවත
7. Mat. සමාචිත
8. සමාවත
9. Acc. සමුච්චිත
10. සමුච්වත