ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 20

accumulation

1. n. උපචය
2. n. එකතුව
3. n. ගොඩ
4. Soc. රාශිභූත වීම
5. n. රාශිය
6. n. රැඳීම
7. n. රැඳුම
8. n. වැඩි වීම
9. සංචය
10. Law. සංචයන
11. සංචයනය
12. n. සංචිතය
13. Soc. සම්මුච්චිත වීම
14. සම්මුච්වත වීම
15. Mat. සමාචයන
16. Soc. සමාචයනය
17. Oth. සමාචායනය
18. සමුච්චය
19. n. සමූහය

accumulative

1. a. උපයන
2. adj. එකතු කරන
3. adj. එකතු වන
4. adj. රැස් කරන
5. Law. සංචයන
6. Mat. සමාචයනීය

accumulator

1. ඇකියුම්ලේටරය
2. ඇකියුම්‍යුලේටරය
3. n. ඇකියුමියුලේටය
4. Phy. ඇකියුමිලේටරය
5. Che. ඇකියුමුලේටරය
6. n. පරිගණකයෙහි මතකය
7. n. රාශිභූතය
8. n. රැස් කරන්නා
9. n. සංචායකය
10. Che. සමාචයකය
11. Ele. සමාචායකය
12. සමාවයකය
13. Phy. සමාවායකය

accuracy

1. n. ඉතා නිවැරදි බව
2. නිරවදය්‍යතාව
3. n. නිරවද්‍යතාව
4. නිරවද්‍යුතාව

accurate

1. a. අඩු වැඩි නැති
2. Mng. නිරවද්‍ය
3. නිරවද්‍යු
4. adj. නිවැරදි
5. a. සත්‍ය
6. adj. හරි

accurately

1. adv. නිරවද්‍යව
2. නිරවද්‍යුව
3. adv. හරියකාරව
4. adv. හරියටම

accurse

1. v. ශාප කරනවා
2. v. හවනවා

accursed

1. a. නින්දිත
2. a. විනාශයට කැප වූ
3. a. ශාප ලත්

accurst

1. a. නින්දිත
2. a. විනාශයට කැප වූ
3. a. ශාප ලත්

accusation

1. n. අපවාදය
2. n. චෝදනාව
3. n. ද්‍යෝෂාරෝපණය
4. දෝෂාරෝපණය
5. n. වාදාරෝපණය

accusative

1. n. කර්ම විභක්තිය
2. n. කර්මය
3. adj. චෝදනාත්මක

accusatory

a. චෝදනා පමුණුවන

accuse

1. v. චෝදනා කරනවා
2. vt. ද්‍යෝෂාරෝපණය කරනවා
3. v. දොස් පවරනවා
4. දෝෂාරෝපණය කරනවා
5. vt. වරද තබනවා

accused

1. Soc. චුදිත
2. n. චුදිතයා
3. Law. චූදිතයා
4. Soc. චෝදතයා
5. n. චෝදිතයා
6. n. විත්තිකාරයා

accuser

1. n. චෝදකයා
2. n. පැමිණිලි කාරයා

accusingly

adv. චෝදනා මුඛයෙන්

accustom

1. vt. ඇබ්බැහි කරනවා
2. v. පරිසරයට හුරු වෙනවා
3. vt. පුරුදු කරනවා
4. vt. පුහුණු කරනවා

accustomed

1. a. ඇබ්බැහිවෙලා
2. adj. නිරන්තර
3. a. පළපුරුදු ඇති
4. a. පුරුදු
5. adj. සාමාන්‍ය
6. adj. හුරු පුරුදු

ace

1. a. අති දක්ෂ
2. n. අතිදක්ෂ ගගනයාත්‍රිකයා
3. n. අනුමාත්‍රය
4. n. ආසියා කොළය
5. n. ඉතා සුළු ප්‍රමාණය
6. n. ඒකකය
7. n. තිත
8. n. දාදු කැටයේ එක
9. n. ලක්ෂ්‍යෙයෙ

acellular

1. අසෛලික
2. අසෛලීය
3. adj. සෛල රහිත

acentric

අකේන්ද්‍රික

acephalocyst

අශීර්ෂකෝෂ්ඨය

acephalous

1. Psy. අකපාලික
2. අශීර්ෂක
3. adj. හිස නැති
4. adj. හිස රහිත

acephaly

Psy. අකපාලික භාවය