ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 17

accidence

1. n. නිපාතනවිධිය
2. n. නෛරුක්තිකවිධි
3. n. වරනැගීම
4. n. ව්‍යාකරණයෙහි විභක්ති ප්‍රත්‍යය විචාරය

accident

1. n. අත්වැරැද්ද
2. Mng. අනතුර
3. Log. අහම්බය
4. Mng. අහඹුව
5. Log. ආකස්මිකත්වය
6. Aes. ආපාතය
7. n. උපලක්ෂණය
8. n. හදිසි අනතුර
9. n. හදිසිය

accident-prone

1. a. අනතුරුවලට බඳුන් විය හැකි
2. a. අනතුරුවලට භාජනය විය හැකි
3. Psy. අහඹු නැඹුරුව

accidental

1. Log. අහම්බ
2. a. අහම්බෙන් සිදු වූ
3. Soc. අහම්ඹ
4. Soc. අහඹු
5. අහඹුවෙන්
6. Soc. ආකස්මික
7. Aes. ආපාත
8. ආපාතී
9. a. බලාපොරොත්තු නොවූ

accidentalism

Soc. ආකස්මිකවාදය

accidentally

1. adv. අහම්බෙන්
2. adv. බලාපොරොත්තු නොවූ ලෙස
3. adv. හදිස්සියෙන්
4. adv. හදිසියෙන්

acclaim

1. vt. ගෞරවයෙන් පිළිගන්නවා
2. vt. ප්‍රීතිඝෝෂා කරනවා
3. vt. ප්‍රීතිඝෝෂා පවත්වනවා
4. v. ප්‍රීතියෙන් පිළිගන්නවා

acclamation

1. n. අත්පොළසන් දීම
2. n. ගෞරවයෙන් පිළිගැනීම
3. Aes. ප්‍රශංසාව
4. ප්‍රශංසාව ප්‍රස්තවනය
5. Aes. ප්‍රස්තවනය
6. n. ප්‍රීතිඝෝෂාව

acclimatation

1. Aes. අනුකූලනය
2. හැඩගැස්ම

acclimate

vt. දේශගුණයට පුරුදු කරනවා

acclimation

1. අනුකූල කිරීම
2. අනුකූලනය
3. අනුකූලනය කිරීම
4. අනුකූලවීම
5. ස්වානුකුලනය
6. හුරු කිරීම

acclimatise

1. v. දේශගුණයට හුරු වෙනවා
2. v. දේශයට හුරු වෙනවා

acclimatization

1. අනුකුලනය
2. අනුකූල කිරීම
3. Soc. අනුකූලනය
4. Soc. අවස්ථානුකූලනය
5. දේශගුණයට හුරු කිරිම
6. දේශගුණානුරූපණය
7. n. දේශගුණයට පුරුදු වීම
8. Soc. දේශානුකූලනය
9. n. පරිසරයට පුරුදු වීම
10. Aes. හැඩගැස්ම

acclimatize

vt. පරිසරයට පුරුදු කරනවා

acclimatized

ස්වයං අනුකූලිත

acclivity

1. n. කන්දක නැග්ම
2. n. කන්දක බෑවුම
3. n. කඳු බෑවුම
4. n. නැගුම

accolade

1. n. අත්‍යන්ත වර්ණනාව
2. n. ගෞරවයක් පිරිනැමීම

accommodate

1. v. ඉඩ දෙනවා
2. v. ඉඩ සලසනවා
3. v. උදව් වෙනවා
4. vti. උපකාර කරනවා
5. vti. ගැළපෙන සේ යොදනවා
6. vti. නවාතැන් දෙනවා
7. Sur. ප්‍රතියෝජනය කරනවා
8. vti. සපයා දෙනවා
9. vti. සලසනවා
10. vti. සැලසෙනවා

accommodating

1. a. අවස්ථානුරූප වූ
2. a. වුවමනා ඉටු කරන
3. a. සහනයක් දෙන

accommodation

1. Mng. අනුග්‍රහය
2. අනුග්‍රහය ඉඩ දීම
3. අවකාශ
4. Soc. අවසාරණය
5. n. ඉඩ සැලසීම
6. n. ඉඩකඩ
7. n. උපකාරය
8. n. උපයෝගි කිරීම
9. Aes. පතියෝජනය
10. n. ප්‍රතියෝජනය
11. Eco. පිළිසරණ
12. n. මුදලක් ණයට දීම
13. Aes. ව්‍යවස්ථාපනය
14. n. වාසස්ථානය
15. Law. විසුම් ඉඩ
16. n. හැඩ ගැසීම

accommodative

1. adj. අනුග්‍රාහක
2. adj. ඉඩ සලසන
3. adj. උපකාරක

accompaniment

1. සභායනය
2. n. සමග පවත්නා දේ
3. Aes. සහායනය

accompaniments

පරිවාර ආහාර

accompanist

n. වාදකයා