ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 16

accentuation

1. Aes. අවධාරණය
2. n. අවධාරණයෙන් කීම
3. Aes. උද්දීපනය
4. Ele. උදාත්තකරණය

accept

1. vt. ඒත්තුගන්නවා
2. v. කර පින්නා ගන්නවා
3. Law. ප්‍රතිග්‍රහණය කරනවා
4. v. පිළිගන්නවා
5. v. බාර ගන්නවා
6. vt. බාරගන්නවා
7. v. භාර ගන්නවා

acceptability

1. Soc. ප්‍රතිග්‍රහණක්ෂමතාව
2. Eco. ප්‍රතිගෘහ්‍යතාව
3. Soc. පිළිගතහැකි බව

acceptable

1. a. පරිග්‍රාහක
2. a. ප්‍රාමාණික
3. a. ප්‍රිය
4. adj. පිළිගත හැකි
5. a. පිළිගතමනා
6. adj. භාර ගත හැකි

acceptance

1. n. පරිග්‍රහ
2. n. පරිග්‍රහණය
3. n. පරිග්‍රහය
4. Mng. ප්‍රතිග්‍රහණය
5. ප්‍රතිග්‍රහණය / පිළිගැනුම
6. n. ප්‍රතිශ්‍රවණය
7. Law. පිළිගැන්ම
8. Mng. පිළිගැනීම
9. n. පිළිගැනුම
10. n. පිළිණ
11. n. පොරොන්දු පත්‍රය
12. n. බාරගැනීම
13. n. භාර ගැනීම
14. භාරගැනීම
15. n. ලැබීම
16. n. වැටහීම
17. n. සතුට
18. st. සම්මති
19. n. සම්මුතිය

acceptation

1. n. පිළිගැනීම
2. n. වචයක පිළිගත් අර්ථය
3. වචයක රූ අර්ථය
4. n. වචයක රූඬ් අර්ථය

accepted

1. Soc. ප්‍රතිගෘහිත
2. a. පිළිගත්
3. a. බාරගත්
4. a. සම්මති

acceptilatio

ණයෙන් කල්පිත ‍‍‍ලෙස නිදහස් වීම

acceptor

1. Acc. ප්‍රතිග්‍රාහක
2. Phy. ප්‍රතිග්‍රාහකය
3. Mng. ප්‍රතිග්‍රාහකයා
4. Eco. පිළිගන්නා
5. පුතිග්‍රාහකයා / පිළිගන්නා
6. Acc. බාරගන්නා

access

1. n. කිට්ටුවීම
2. Oth. පරිශ්‍රීලනය
3. පරිශීලනය
4. ප්‍රවේශ මාර්ගය
5. n. ප්‍රවේශ වීමේ බලය
6. n. ප්‍රවේශ වීමේ මාර්ගය
7. n. ප්‍රවේශය
8. Soc. පිවිසුම
9. n. ලාභය
10. Log. සම්ප්‍රවේශය

access road

Civ. පිවිසුම් මඟ

access time

1. Acc. ප්‍රවේශ කාලය
2. Ele. පිවිසුම් කාලය

accessary

1. Law. අවසහායක
2. adj. උපකාරක
3. n. උපකාරකය
4. n. උපකාරී හේතුව
5. n. වරදට උදවු දෙන්නා
6. n. හවුල්කාරයා

accessibility

1. ප්‍රවේශ්‍යතාව
2. n. සුළභ වීම
3. n. ළඟාවිය හැකි බව
4. ළඟාවිය හැකි වීම

accessible

1. adj. කිට්ටුවිය හැකි
2. a. ගම්‍ය
3. adj. ප්‍රවේශ්‍ය
4. Sur. පිවිසිය හැකි
5. adj. බලා ගත හැකි
6. adj. සුගම
7. a. සුලභ
8. a. ළඟා විය හැකි

accessio

1. එකතුවීම
2. Law. ආබද්ධය

accession

1. Law. අනුබැඳුම
2. Law. ආබද්ධය
3. n. නිලයකට පත් වීම
4. නිලයකට පත් වීම / ආබද්ධය
5. Oth. පරිග්‍රහණය
6. Mng. ප්‍රවේශනය
7. Mng. ප්‍රවේශය
8. n. ප්‍රාප්තිය
9. n. රජ්‍යයට පැමිණීම
10. n. ලාභය
11. n. ළඟා වීම

accessorial

1. adj. උදව්කාර
2. adj. සහායක

accessories

1. Sur. අතිරේක
2. අතිරේක අංග
3. අමතර
4. Aes. උපකාරක
5. Soc. උපාංග

accessory

1. adj. අතිරේක
2. Law. අනුබැඳි
3. Law. අනුබැඳිය
4. Soc. අපසහායක
5. a. අමතර
6. Law. අමතරය
7. Law. අවසහායක
8. Law. ආබද්ධ
9. n. උපකරණය
10. adj. උපකාරක
11. a. උපකාරී වූ
12. Phy. උපාංග
13. n. උපාංගය
14. n. වරදට උදව්කාරයා
15. a. වරදට හවුල් කාර
16. a. වැඩිපුර
17. a. සම්බන්ධයක් ඇති
18. adj. සහකාරක
19. adj. සහායක

accessory after the fact

Law. පශ්චාත් අවසහායක

accessory before the fact

Law. පූර්ව අවසහායක

accessory cephalic vein

Med. අතිරේක කර්පරික ශිරාව

accessory fruit

Bot. අතිරේක එලය