ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 15
acarus
n. අකරිඩාවා
acatalepsy
n. තත්වාවබෝධය
acataleptic
adj. තත්වානවබෝධකාරක
acatamathesia
Psy. අනවබෝධය
acataphasia
Psy. විභණ්යතාව
acater
n. ආහාර සපයන්නා
acaudal
adj. වලිගය නැති
acaulescent
acauline
accable
accede
1. v. අනුමත කරනවා
2. v. එකඟ වෙනවා
3. v. එකතු වෙනවා
4. vi. නිලයක් බාර ගන්නවා
5. vi. පිළිගන්නවා
6. vi. යටත් වෙනවා
7. vi. හිමි කරගන්නවා
accedence
acceder
1. n. අනුමත කරන්නා
2. n. එකඟ වන්නා
accelerate
1. Mng. අධිවේගී කරනවා
2. v. ඉක්මන් කරනවා
3. Mng. කඩිනම් කරනවා
4. Law. ත්වරණය කරනවා
5. Law. ත්වරණය වෙනවා
6. Mng. ත්වරීත කරනවා
7. v. වේගය වැඩි කරනවා
8. ශීඝ්ර කරනවා
accelerated
1. Che. ත්වරිත
2. a. වේගය වැඩි කළ
acceleration
1. n. ඉක්මන් කිරීම
2. Soc. කඩිනම් කිරීම
3. n. ත්වරණය
4. n. වේගය වැඩි කිරීම
accelerator
1. Phy. ඇක්සලරේටරය
2. n. ත්වරකය
3. n. ත්වරණය
acceleratory
1. adj. ත්වරක
2. adj. වේගවත් කරන
accelerometer
1. Art. ඇක්සලරෝමීටරය
2. Phy. ත්වරණමානය
accend
v. දල්වනවා
accension
1. n. දැල්වීම
2. n. ප්රාප්තිය
3. n. රාජ්යපද ප්රාප්තිය
accent
1. n. අවධාරණය
2. n. උච්චාරණ ලකුණ
3. n. උච්චාරණ විධිය
4. Aes. උද්දීපනය
5. n. උදාත්තය
6. n. දේශ්රීය උච්චාරණ විධිය
7. දේශීය උච්චාරණ විධිය
8. n. ප්රාසය
9. v. බර කරනවා
10. vt. බර කොට කියනවා
11. n. බර කොට දක්වනවා
12. Log. ස්වරණය
13. n. ස්වරාඝාතය
14. හජනගා කියනවා
15. vt. හඬනගා කියනවා
accented
1. a. උච්චාරණය කළ
2. Mat. ප්රස්ත