ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 419
causticizer
Che. කෝස්ටීකරය
cauterization
1. n. අග්නිකර්මය
2. n. ක්ෂාරාර්පණය
cauterize
1. vt. කාරම් බෙභෙතකින් පුළුස්සනවා
2. කාරම් බෙහෙතකින් පුළුස්සනවා
3. v. දාහක මගින් පුළුස්සනවා
caution
1. v. අනතුරු අඟවනවා
2. Law. අනතුරු හැඟවීම
3. n. අවදානම් සහිත තැනැත්තා
4. n. අවදානම් සහිත සිද්ධිය
5. n. අවධානය
6. v. අවවාද කරනවා
7. n. අවවාදය
8. v. කල් තබා අනතුරු අඟවනවා
9. v. කල්තබා අනතුරු අඟවනවා
10. n. තරවටුව
11. vt. දැනුම් දෙනවා
12. vt. දැනුමුතුකම් දෙනවා
13. n. පරිස්සම
14. n. පරෙස්සම
15. ප්රත්යාදේශ
16. Law. ප්රත්යාදේශ කරනවා
17. Law. ප්රත්යාදේශය
cautionary
adj. අවවාදාත්මක
cautious
1. adj. පරිස්සම්
2. a. පරීක්ෂාකාරී
3. a. විපරම් සහිත
cautiously
adv. පරිස්සමින්
cautiousness
n. පරිස්සම
cavalcade
1. n. අශ්වාරෝහක
2. n. අශ්වාරෝහක පිරිස
3. n. අසරු පෙළ
4. n. රියපෙරහැර
5. n. හමුදාව
cavalier
1. adj. අකාරුණික
2. a. අභිමානවත්
3. n. අශ්වාරෝහකයා
4. n. අසරුවා
5. adj. ආඩම්බර
6. n. ආඩම්බරකාරයා
7. a. උඩඟු
8. a. නොසරුප් ලෙස හැසිරෙන
9. n. වල්ලභ පුරුෂයා
10. a. සාටෝප
cavalry
1. n. අශ්වාරෝහක බලඇණිය
2. n. අශ්වාරෝහක හමුදාව
3. a. චතුර
4. n. තුරංග සේනාව
5. n. තුරඟ සේනාව
cave
1. n. කන්දර
2. n. කුහරයක් හාරනවා
3. n. ගල්ලෙන
4. n. ගුහාව
5. දුරී
6. n. පබ්භාර
7. int. බලාගෙන ඔන්න එනවා
8. n. බෙනය
9. n. බෙනයක් හාරනවා
10. n. බෙයද
11. n. ලෙණ
12. ලෙන
cave man
Soc. ලෙන් මිනිසා
cave-dwelling
cave-shaped
caveat
1. n. අවවාදය
2. කේවියට් තහනම
3. Law. කේවියාටය
4. n. තහනම
5. n. විරුද්ධවාවකය
6. n. විසඳන තුරු නඩුව අත්හිටුවන ඉල්ලීම
caveat emptor
caveator
1. කේවියට් තහනම්කරු
2. Law. කේවියාට්කරු
3. n. තහනම් කරන්නා
caved-in-chest
cavern
1. n. ගල්ලෙන
2. ගිරි ගහ්වරය
3. n. ගුහාව
4. n. පදර
5. n. බිංගෙය
6. ලෙන
caverned
a. ගුහාවක් වැනි
cavernous
1. adj. ගුහාව වැනි
2. a. බිංගෙවල් රාශියක් ඇති
3. adj. විශාල හා ගැඹුරු