ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 420

caviare

1. කැවියාර්
2. n. මාලු බිත්තරවලින් සාදන කෑමක්
3. n. මැලු බිත්තර කෑමක්
4. සැකසූ මාලු බිත්තර

cavies

කේවියාවා

cavil

1. v. බොරු වැරදි සොයනවා
2. v. මැසිවිලි නගනවා
3. n. මිථ්‍යා චෝදනාව

caving

1. එබී සිටීම
2. Civ. කුහර සෑදීම
3. Civ. ගුහනය
4. බොකුවීම
5. ලෙන් ගවේශනය කිරීම

cavitation

1. කුහර සෑදීම
2. Civ. කුහරණය
3. Mat. කුහරනය
4. දියරයක බුබුළු හෝ කුහර නැගීම

cavity

1. n. ආවාටය
2. Phy. කුහර
3. n. කුහරය
4. n. පතහ
5. n. බිලය
6. n. වළ
7. n. විවරය
8. n. සිදුර
9. n. හිල

cavity resonator

Phy. කුහර අනුනාදකය

cavity wall

n. කුහර බිත්තිය

cavort

1. v. උඩ පනිනවා
2. vi. සතුටින් උඩ පනිනවා

caw

1. vi. කරව් කරනවා
2. v. කා කා කියනවා
3. n. කා කා නාදය
4. vi. කා ගානවා
5. v. කාකා කියනවා
6. කාකා හ
7. n. කාකා හඬ

cayenne

n. රට මිරිස්

cayman

1. n. අමෙරිකා කිඹුලෙක්
2. n. දකුණු ඇමෙරිකානු කිඹුලෙක්

ccd

ස්ථිථික ප්‍රශස්තීකරණය

cease

1. v. අවසන් කරනවා
2. n. අවසාන වීම
3. v. ඇන හිටිනවා
4. v. තූරල් කරනවා
5. v. තොර වෙනවා
6. vti. නවතනවා
7. v. නවතිනවා
8. vti. නැති වෙනවා
9. n. නැවතීම
10. vti. නැවතෙනවා
11. Law. නිවාරය කරනවා
12. Law. නිවාරය වෙනවා
13. v. පායනවා
14. v. වරනවා
15. vti. වළකිනවා
16. n. වැරීම
17. n. වැරුම
18. vti. විරුද්ධ වෙනවා

cease-fire

Law. සටන් නිවාරය

ceased

1. අවසන් කළ
2. නවතන ලද
3. a. වැරුණු

ceasefire

1. සටන් විරාමය
2. වෙඩිතැබීම් නතර කිරීමේ නියෝගය
3. n. තාවකාලික සාමය
4. n. සමාදානය

ceaseless

1. adj. අඛණ්ඩ
2. adj. එදිරිවාදිකම් අතිහිටුවන
3. a. නොකඩවා පවත්නා
4. adj. නොනවතින
5. a. විරන්තන

ceaselessly

1. adv. අනවරතයෙන්
2. adv. නිරන්තරයෙන්
3. adv. නොනැවතී

cebidae

Soc. කෙබිඩේ

cecidium

1. Bot. ගඩුව
2. සෙසීඩිය

cedar

1. n. දේවදාරු
2. Geo. සීඩර

cede

1. Law. උත්ත්‍යජනය කරනවා
2. v. පවරා දෙනවා
3. v. පාවා දෙනවා

cedent

Law. උත්ත්‍යාගි