ඇන හිටිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. බලාපොරොත්තු නොවූ ලෙස නවතිනවා; හදිස්සියෙන් ම නතර වෙනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. ක්‍රියා විරහිත වෙනවා; නතර වෙනවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. cease
2. v. halt