සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 607
ඇදෙනවා
1. v. allure
2. v. attract
3. attracting
4. vti. dilate
5. vti. distend
6. v. expand
7. v. sprout
8. vti. stretch
ඇදෙනසුලු
a. stretchy
ඇදෙනසුලු බව
n. elasticity
ඇන තියා ගෙන සිටීම
n. crouch
ඇන පසාරු කරනවා
v. transfix
ඇන හිටිනවා
ඇනකොටා ගන්නවා
v. fight
ඇනකොන්ඩා නමැති දැවැන්ත සර්පයා
n. anaconda
ඇනටේස්
Che. anatase
ඇනත්රැක්නෝස් රෝගය
Bot. anthracnose
ඇනතියා ගන්නවා
v. squat
ඇනබසීන්
Bot. anabasine
ඇනමල්
n. enamel
ඇනමල් සෛලය
1. adamantoblast
2. ameloblast
ඇනමල් හටගැනීම
ඇනරොඩයිට්
Che. annerodite
ඇනල්සයිට්
Che. analcite
ඇනල්සයිම්
Che. analcime
ඇනලේමාව
Geo. analema
ඇනහිටවමින් කතා කරනවා
vi. stutter
ඇනහිටිනවා
ඇනහිටීම
1. Acc. failure
2. grounding
3. n. hesitant
4. n. hesitation
ඇන්කයිලෝසියාව
Phy. ankylosis
ඇන්කෝරය
Aes. encore