ඇන බානවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) ක්රි. උක්කුටයෙන් ඇන තියා හිඳ ගන්නවා; වාඩි වෙනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 243 ← ඇන පසාරු කරනවා ඇන හිටිනවා →