ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 421

cedilla

n. සකාර ලකුණ

cedrus deodara

n. දේවදාර

ceiling

1. උඩත් සීමාව
2. උපරිම සීමාව
3. Geo. වලාකුළු විතානය
4. Art. වියන් පෝරු
5. n. වියන් පෝරුව
6. n. සියන
7. n. සිවිලිම
8. Art. සීලිම

ceilings

Eco. උඩත් සීමා මිල

celandine

n. කහ මල් ඇති කුඩා ගසක්

celebrant

1. n. දේවමෙභෙය පවත්වන්නා
2. දේවමෙහෙය පවත්වන්නා

celebrate

1. v. උත්සව පවත්වනවා
2. උත්සවාකාරයෙන් පවත්වනවා
3. v. පසසනවා
4. vt. ප්‍රශංසා කරනවා
5. v. ප්‍රීති වෙනවා
6. Law. මංගල විධි සිද්ධ කරනවා
7. vt. වර්ණනා කරනවා
8. vt. ස්තුති කරනවා

celebrated

1. a. ඉතා ප්‍රසිඬ
2. ඉතා ප්‍රසිද්ධ
3. කීර්තිධර
4. adj. කීර්තිමත්
5. adj. සුප්‍රකට

celebration

1. n. උත්සවය
2. n. ප්‍රීති උත්සවය
3. Law. මංගල විධි සිද්ධිය
4. n. ස්තුති පූජාව

celebrity

1. කීර්තිධරයා
2. n. කීර්තිමත් තැනැත්තා
3. n. කීර්තිමත් පුද්ගලයා
4. n. කීර්තිය
5. n. ප්‍රසිද්ධිය

celerity

1. n. ඉක්මන
2. n. ඉක්මන් බව
3. n. වේගය
4. n. ශ්‍රීඝ්‍රතාව
5. ශීඝ්‍රතාව

celery

1. n. සැල්දිරි
2. n. හොදිකොළ

celery-fly

සැල්දිරි මැස්සා

celesta

n. සංගීත භාණ්ඩයක්

celestial

1. a. අහසෙහි පිහිටි
2. adj. ආකාශ
3. adj. ඛගෝල
4. n. චීන ජාතිකයා
5. adj. දිව්‍ය
6. a. දිව්‍යමය
7. a. දේව
8. a. නභෝගත
9. a. ස්වර්ගයෙහි වසන
10. n. ස්වර්ගයෙහි වැසියා

celestial body

Mat. ඛගෝල වස්තුව

celestial equator

Mat. ඛගෝල සමකය

celestial horizon

Mat. ඛගෝල ක්ෂිතිජය

celestial latitude

1. Mat. ඛගෝල අක්ෂාංශකය
2. Geo. ඛගෝල අක්ෂාංශය

celestial longitude

1. Mat. ඛගෝල අයනාංශකය
2. Geo. ඛගෝල දේශාංශය

celestial point

Mat. ඛගෝල ලක්ෂ්‍යය

celestial pole

n. ඛගෝල ධ්‍රැවය

celestial sphere

n. ඛගෝලය

celestine

Che. සෙලෙස්ටින්