ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 422

celiac

adj. සුෂීරක

celibacy

1. n. බඹසර
2. n. බ්‍රහ්මචර්ය්‍යය
3. n. බ්‍රහ්මචර්යාව

celibate

1. adj. බඹසර රකින
2. n. බඹසර රකින්නා
3. Law. බඹසැරියා
4. adj. බ්‍රශ්මචාරී
5. n. බ්‍රහ්මචාරියා
6. a. බ්‍රහ්මචාරී

cell

1. Soc. ආඩය
2. n. ආශ්‍රමය
3. n. කුටිය
4. n. කුඩා කාමරය
5. Law. කූඩුව
6. n. කෝෂය
7. n. පැල
8. n. බිලය
9. n. මධු කෝෂය
10. n. රහස් කාමරය
11. n. වබින්දුව
12. n. විදුලි බැටරියේ කොටසක්
13. n. සිදුර
14. n. සිරකාමරය
15. n. සිරකූඩුව
16. n. සෛලය
17. Soc. හිර කූඩුව
18. n. හිරකාමරය

cell division

Bot. සෛල විභාජනය

cell membrane

Bot. සෛල පටලය

cell wall

Bot. සෛල බිත්තිය

cella

Aes. මාලේ

cellar

1. Aes. ආපාන කුටිය
2. n. උමං කාමරය
3. n. උමං කුටිය
4. දේවාලය ගර්භාගාරය
5. n. බිම්ගෙය
6. n. බීම ගබඩාව
7. සුරාගාරය

cellarage

n. ගබඩා ප්‍රමාණය

cellaret

1. n. බීම බෝතල අහුරණ රාක්කය
2. n. බීම බෝතල අහුරන කුඩා අල්මාරිය
3. සුරා අල්මාරිය
4. සුරා රාක්කය

cellase

Bot. සෙලේස්

cellist

චෙලෝ වාදකයා

cello

n. වාද්‍ය භාණ්ඩයක්

cellobiase

Bot. සෙලොබියේස්

cellobiose

1. Bot. සෙලොබියෝස්
2. සෙලෝබයෝස්

cellophane

1. සෙලොපේන්
2. Phy. සෙලෝපේන්
3. n. සෙලෝපේන් කඩදාසි
4. සෙලෝෆේන්

cellose

Bot. සෙලෝස්

cellphone

n. සෙල්ෆෝනය

cellular

1. a. කෝෂයක් වැනි
2. a. කෝෂසංයුක්ත
3. adj. ජාලාකාර
4. adj. දැල් වැනි
5. බින්දු සහිත
6. a. වබින්දු සහිත
7. adj. සෛල
8. a. සෛලීය

cellulase

Bot. සෙලියුලේස්

cellule

1. n. කුඩා කෝෂය
2. n. කුඩා සිදුර
3. කුඩා සෛලයක්
4. n. වබින්දුව

cellulite

n. මේද කැටිවීමක් විශේෂයෙන් කතුන්ගේ ඉනේ හෝ කලවාවල

cellulitis

Med. සෛලීයදාහය