ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 423
celluloid
1. Aes. සැලෝලයිඩ්
2. සැලෝලොයිඩ්
3. n. සෙලියුලොයිඩ්
4. Ele. සෙලුලොයිඩ්
cellulolytic
cellulose
1. Art. සලියුලෝස්
2. Med. සෙලියුලෝස්
cellulose nitrate
cellulosic
1. සෙලියුලෝස
2. Bot. සෙලියුලෝසික
cellulosome
celotex
Ele. සෙලෝටෙක්ස්
celsius
1. adj. ශතාංශක
2. සෙල්සියස් අංශක
3. n. සෙල්සියස් උෂ්ණත්වමිතික ක්රමය
celt
1. Soc. කෙල්ටික
2. n. පුරාණ යුරෝපීයයන්ගෙන් පැවතෙන්නා
celtic
1. Aes. කෙල්ටික
2. n. යුරෝපයේ භාෂාවක්
cement
1. vt. ඒකාබද්ධ කරනවා
2. n. බදාම
3. vt. බදාම දමනවා
4. n. බදාමය
5. vt. ශක්තිමත් කරනවා
6. n. සිමෙන්ති
7. vt. සිමෙන්ති දමනවා
8. Aes. සිමෙන්තිය
cement-disc
cementation
1. n. බැඳීම
2. යකඩ වානේ කිරීම
3. Phy. ලේපායෝජනය
4. Phy. සබැදීම
5. Civ. සබැඳීම
6. සිමෙන්ති දැමීම
7. n. සිමෙන්තියෙන් සවිවීම
cementing
1. සබැඳිම
2. Civ. සබැඳුම
3. Phy. සැබැඳීම
4. සැබැඳුම
5. සිමෙන්තිවලින් බැඳීම
cementite
Che. සිමෙන්ටයිට්
cementum
Med. සිමෙන්ටම්
cemetery
1. n. ආළාහනය
2. n. කනත්ත
3. n. කැරකෝප්පුව
4. n. මිනී පිට්ටනිය
5. n. මිනීපිටිය
6. n. සුසාන භූමිය
7. n. සුසානභූමිය
8. n. සුසානය
9. n. සොහොන
10. n. සොහොන් පිට්ටනිය
11. n. සොහොන් පිටිය
12. n. සොහොන් බිම
13. n. සොහොන්බිම
14. n. හෝන්පල
cenobite
1. n. ආරාමිකයා
2. n. තාපසයා
3. n. ප්රව්රතයා
cenobium(coenobium)
cenogeny
cenosphere
1. Che. නූගෝලය
2. ශුන්ය ගෝලය
cenotaph
1. Aes. අනුස්මාරකය
2. n. චෛත්යය
3. n. ස්මරණස්තම්භය
4. n. ස්මාරක ස්තම්භය
cenozoic
1. a. ක්ෂීරපායින් පක්ෂීන් හා පුෂ්ප වර්ධනය වූ යුගය
2. a. වඩා මෑතම භූ යුගය
cenozoic era
Soc. කේනෝසොයික යුගය