ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 424
censer
1. n. දුම්කබල
2. n. ධූමපාත්රය
censor
1. Psy. නිවාරකයා
2. n. පරීක්ෂකයා
3. v. පිරික්සනවා
4. Soc. වාරකය
5. Aes. වාරකයා
6. Aes. වාරණය කරනවා
7. Law. විශෝධකයා
8. Law. විශෝධනය කරනවා
9. n. සමීක්ෂකයා
10. v. සමීක්ෂණය කරනවා
censor(v)
censoring
Sta. අභිවේචනය
censorious
1. a. අනුන්ගේ දොස් සොයන
2. adj. ගුණදොස් දකින
3. adj. විවේචනාත්මක
censorship
1. Oth. ද්යෝෂාවේක්ෂණය
2. දෝෂාවේක්ෂණය
3. Psy. නිවාරකතාව
4. n. පරීක්ෂණය
5. Soc. වාරණය
6. n. සමීක්ෂණය
censurable
1. a. ද්යෝෂාරෝපිත
2. දෝෂාරෝපිත
3. a. නින්දිත
censure
1. Soc. අපවාදය
2. Soc. අප්රසාදය
3. n. අවලාදය
4. n. ආක්රෝශය
5. n. ද්යෝෂාරෝපණය
6. v. ද්යෝෂාරෝපණය කරනවා
7. n. දැහැවිල්ල
8. v. දැහැවෙනවා
9. v. දොස් කියනවා
10. n. දොස් කීම
11. දෝෂාරෝපණය
12. දෝෂාරෝපණය කරනවා
13. n. බැණුම
14. st. රොස් පරොස්
census
1. n. ගණන් ගැනීම
2. n. ජන සංගිණනය
3. n. ජනලේඛනය
4. n. ජනසංඛ්යානනය
5. n. සංගණනය
cent
centaur
n. නරාශ්වයා
centenarian
1. Soc. ශතායු
2. n. ශතායුෂ්කයා
3. Soc. ශතෘයුකයා
centenary
1. n. ශත සංවත්සරය
2. n. ශත සංවත්සරය පිළිබඳ උත්සවය
3. n. ශතසංවත්සරය
4. n. ශතාබ්දය
5. n. සියවස
centennial
1. a. ශත සංවත්සරය පිරුණු
2. n. ශතසංවත්සරය
3. adj. ශතසංවත්සරික
center
1. n. කේන්ද්රය
2. n. මධ්යය
3. n. මධ්යස්ථානය
4. vti. මධ්යස්ථානයකට රැස් කරනවා
5. vti. මධ්යස්ථානයකට රැස් වෙනවා
6. n. මැද
7. v. මැදට ගන්නවා
8. v. මැදි වෙනවා
9. vti. යොමු කරනවා
10. vti. යොමු වෙනවා
center-to-center
centering
1. Civ. කේන්ද්ර කිරීම
2. Art. කේන්ද්ර ගත කිරීම
3. කේන්ද්රගත කිරීම
4. Civ. කේන්ද්රනය
5. Sur. මධ්යගත කිරීම
6. Sur. මධ්යායනය
centesimal
centiare
Civ. සෙන්ටෙයාර
centibar
1. Geo. සෙන්ටිබාරය
2. සෙන්ටීබාරය
centigrade
1. a. ශතාංශ
2. adj. ශතාංශක
3. Art. සන්ටිග්රේඩ්
4. Mat. සෙන්ටිග්රේඩ්
5. Mat. සෙන්ටිග්රේඩ්
6. සෙල්සියස්
centigrade scale
centigrade thermometer
centigram
1. n. ග්රෑමයෙන් සියයෙන් පංගුව
2. සෙන්ටිග්රෑම්
3. සෙන්ටිග්රූම්
4. Mat. සෙන්ටිග්රෑම
5. n. සෙන්ටිග්රෑමය