ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 425

centigramme

n. සෙන්ටිග්‍රෑමය

centile

Sta. ශතකය

centiliter

1. n. ලීටරයෙන් සියයෙන් පංගුව
2. n. සෙන්ටිලීටරය

centilitre

1. n. ලීටරයෙන් සියයෙන් පංගුව
2. n. සෙන්ටිලීටරය

centime

n. ඉතා සුළු වටිනාකමක් ඇති ප්‍රංස කාසියක්

centimeter

1. n. මීටරයෙන් සියයෙන් පංගුව
2. n. සෙන්ටිමීටරය

centimetre

n. සෙන්ටිමීටරය

centimorgan(cm)

සෙන්ටිමෝර්ගනය

centiner

Che. සෙන්ටිනරය

centinormal

Che. ශතම සමක

centipede

1. ගරුජා
2. n. ගරුඬා
3. n. පත්තෑයා
4. st. ශතපද
5. n. ශතපදිකයා
6. st. සතපා
7. st. සියපා
8. n. සියපාසතා

centipoise

Che. සෙන්ටිපොයිසය

centner

Mat. සෙන්ට්නරය

central

1. Mat. කේන්ද්‍රික
2. adj. කේන්ද්‍රීය
3. adj. ප්‍රධාන
4. adj. ප්‍රමුඛ
5. a. මධ්‍ය
6. adj. මධ්‍යම
7. adj. මධ්‍යස්ථ
8. a. මැදි
9. මුඛ්‍ය

central bank

1. Mng. මධ්‍යම බැංකුව
2. Mng. මහ බැංකුව
3. n. මහබැංකුව
4. Eco. මහා බැංකුව

central nervous system

n. ප්‍රධාන ස්නායු පද්ධතිය

central processing unit

1. Oth. මධ්‍ය පිරිසැකසුම් අංශය
2. Acc. මධ්‍යම සැකසුම් ඒකකය

central processor

Inf. මධ්‍යම සකසනය

central-axis

1. කේන්ද්‍රික අක්ෂය
2. කේන්ද්‍ර අක්ෂය

central-symmetrical

කේන්ද්‍රික සමමිතික

centrale

කේන්ද්‍රාස්ථිකාව

centralisation

Acc. මධ්‍යගත කිරිම

centralise

Law. කේන්ද්‍රණය කරනවා

centralised

1. a. මධ්‍යගත
2. a. සංකේන්ද්‍රිය