ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 426

centrality

1. මාධ්‍ය කේන්ද්‍රීයත්වය
2. සන්නිවේදන ප්‍රමුඛතාව

centralization

1. n. කේන්ද්‍රගත කිරීම
2. කේන්ද්‍රගත වීම
3. Mat. කේන්ද්‍රායනය
4. Soc. කේන්ද්‍රීකරණය
5. n. මධ්‍යගත කිරීම
6. Soc. සංකේන්ද්‍රණය

centralize

1. vti. එක්තැන් කරනවා
2. v. මධ්‍යගත කරනවා

centralized

1. කේන්ද්‍රගත
2. Mat. කේන්ද්‍රායිත
3. මධ්‍යගත කළ

centralizer

Mat. කේන්ද්‍රායකය

centrate

නිරවසාදිතය

centre

1. n. කේන්දරය
2. Art. කේන්ද්‍ර ගත කරනවා
3. Art. කේන්ද්‍රගත කරනවා
4. n. කේන්ද්‍රය
5. කේන්ද්‍රස්ථානය
6. n. චක්‍රනාභිය
7. n. ප්‍රධාන ස්ථානය
8. n. මධ්‍යය
9. n. මධ්‍යස්ථානය
10. vti. මධ්‍යස්ථානයකට රැස් කරනවා
11. vti. මධ්‍යස්ථානයකට රැස් වෙනවා
12. n. මැද
13. v. මැදට ගන්නවා
14. v. මැදි වෙනවා
15. Mng. මූලස්ථානය
16. n. මූලික ස්ථානය
17. vti. යොමු කරනවා
18. vti. යොමු වෙනවා

centre bit

1. Art. අඩු තලය
2. Civ. අඬු තලය

centre of buoyancy

Mat. උත්ප්ලාවකතා කේන්ද්‍රය

centre of curvature

Mat. වක්‍රතා කේන්ද්‍රය

centre of gravity

Mat. ගුරුත්ව කේන්ද්‍රය

centre of mass

Mat. ස්කන්ධ කේන්ද්‍රය

centre-bit

1. බුරුමයක්
2. අජු තලය

centre-theory

කේන්ද්‍රස්ථාන වාදය

centrepiece

1. මැද සැරසිල්ල
2. මැදි සැරසිල්ල
3. ලකරය

centric

1. a. කේන්ද්‍රගත
2. Bot. කේන්ද්‍රික

centrifugal

1. කේන්ද්‍රාපසාරි
2. adj. කේන්ද්‍රාපසාරී
3. a. මධ්‍යයෙන් ඉවතට නැමුණු

centrifugal force

1. Geo. කේන්ද්‍රාපසාරි බලය
2. Mat. කේන්ද්‍රාපසාරී බලය

centrifugal pump

Mat. කේන්ද්‍රාපසාරී පොම්පය

centrifugalization

Che. කේන්ද්‍රාපසරණය

centrifugation

1. කේද්‍රාපසරණය
2. Che. කේන්ද්‍රාපසරණය

centrifuge

1. n. කෙන්ද්‍රාපසාරකය
2. n. කේන්ද්‍රාපසාරකය

centrifuging

1. කේන්ද්‍රාපසරණය
2. Che. කේන්ද්‍රාපසරණය කිරීම

centring

1. අටල්ල
2. Sta. කේන්ද්‍රගත කිරීම
3. Civ. කේන්ද්‍රණය
4. මැදි කිරීම