කේන්ද්‍රාපසාරකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ද්‍රවයකින් අනෙක් ද්‍රවයක් හෝ ඝන ද්‍රවයක් හෝ වෙන් කිරීම පිණිස ඉතා වේගයෙන් භ්‍රමණය කළ හැකි උපකරණයක් (=centrifuge).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. centrifuge