සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1341

කේන්ද්‍රාපසාරකය

n. centrifuge

කේන්ද්‍රාපසාරි

centrifugal

කේන්ද්‍රාපසාරි බලය

Geo. centrifugal force

කේන්ද්‍රාපසාරී

adj. centrifugal

කේන්ද්‍රාපසාරී පොම්පය

Mat. centrifugal pump

කේන්ද්‍රාපසාරී බලය

Mat. centrifugal force

කේන්ද්‍රාභිසාරි

centripetal

කේන්ද්‍රාභිසාරී

a. centripetal

කේන්ද්‍රාභිසාරී ත්වරණය

Mat. centripetal acceleration

කේන්ද්‍රාභිසාරී බලය

Mat. centripetal force

කේන්ද්‍රාභීසාරී

Bot. centripetal

කේන්ද්‍රායකය

Mat. centralizer

කේන්ද්‍රායනය

Mat. centralization

කේන්ද්‍රායිත

Mat. centralized

කේන්ද්‍රාස්ථිකාව

centrale

කේන්ද්‍රික

1. Mat. central
2. Bot. centric

කේන්ද්‍රික අක්ෂය

central-axis

කේන්ද්‍රික ඛණ්ඩය

Mat. sector

කේන්ද්‍රික මානය

Civ. sector

කේන්ද්‍රික සමමිතික

central-symmetrical

කේන්ද්‍රික සමූහය

microcentrum

කේන්ද්‍රිකා සමූහය

microcentrum

කේන්ද්‍රිකාව

centriole

කේන්ද්‍රිය විෂයක

sermons