සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1342

කේන්ද්‍රීකරණය

Soc. centralization

කේන්ද්‍රීය

1. adj. cardinal
2. adj. central
3. a. focal

කේන්ද්‍රෝපසාරී

centripetal

කේන්ධගය

centrum

කේනෝසොයික යුගය

Soc. cenozoic era

කේඳෑරී

1. a. lean
2. a. thin

කේබලය

Mat. cable

කේබල් පණිවුඩය

Law. cable

කේම

Geo. kame

කේමනා

caiman

කේම්බ්‍රික්

Art. cambric

කේම්බ්‍රීය

Geo. cambrian

කේම්බ්‍රීය යුගයට පසු ඇති වූ

a. ordovician

කේයූරය

bracelet

කේරියා

cercaria

කේරො සාදනය

keroforming

කේරොප්‍රසාදනය

Che. kerofining

කේලම

n. calumny

කේලම්

n. slander

කේලමා

1. n. sneak
2. n. stool pigeon

කේල්

percale

කේලාම්

n. slander

කේලාම් කියනවා

1. v. asperse
2. v. backbite
3. bad-mouth
4. vti. sneak
5. back-bite

කේලි ශාලාව

n. casino