කේබලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (පාරිභා.) නා. මූදු පත්ලෙහි එළිපිට හෝ බිම වැළලීමට පෙර සුදුසු පරිදි පරිවෘත කොට සෑදූ සන්නායකය.
2. නා. දුර මැනීම සඳහා භාවිත කරන මිම්මක්.
3. නා. බර භාණ්ඩ එසවීම ආදිය සඳහා ලෝහමය කම්බි සංඛ්යාවක් එකට අඹරා සාදාගන්නා ඝන, ශක්තිමත් කඹය (=cable).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Mat. cable