කේලාම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඔවුනොවුන් බිඳුවන අදහසින් කියන වචන; යම් තැනැත්තකුගේ චරිතය පහත හෙළීම සඳහා කියන වචන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ඔවුනොවුන් බිඳවන වචන; පිසුනු බස්

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. slander