කේන්ද්‍රාභිසාරී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) වි. කේන්ද්‍රය හෙවත් මධ්‍යලක්ෂය කරා යන; කේන්ද්‍රය වෙතට හෝ ඉවතට නැමී යන.
2. වි. පිටතින් ඇතුළට හෝ කේන්ද්‍රය දෙසට වැඩෙන (=centripetal).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කේන්ද්‍රය කරා යන

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. centripetal