සංගණනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රටක ජනගහනය, නිවාස ආදිය පිළිබඳ සංඛ්‍යා ලබාගැනීම සඳහා නිල වශයෙන් කරන ගණන් ගැනීම ; සංඛ්‍යාලේඛන සකස් කිරීම සඳහා පවත්වන ගණන් බැලීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සංඛ්‍යාලේඛන සකස් කිරීම සඳහා කරනු ලබන ගණන් බැලීම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. census