ආළාහනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මිනී දැවීම.
2. නා. මිනී දවන තැන; සොහොන් භූමිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මිනී දැවීම; ආදාහනය (පා. ආළාහන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. cemetery