සෛල පටලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ප්‍රාප්ලාස්මයේ බාහිර සීමාව සාදන ඉතා සියුම් පටලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ප්‍රාක් ප්ලාස්මයේ බාහිර සීමාව සාදන ඉතා සියුම් පටලය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. cell membrane