සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4807

සෛද්ධාන්තිකයා

1. Log. theoretician
2. Aes. theorist

සෛල

adj. cellular

සෛල අතිවර්ධිතාව

hyperplasia

සෛල ගුදය

cytopyge

සෛල ජනක ජීවාංශු

1. biogen
2. biogene

සෛල ජනනය

cytogenesis

සෛල ජලවිච්ඡේදනය

Bot. cytohydrolysis

සෛල ජාරක

Bot. cytolytic

සෛල ජාරණය

cytolysis

සෛල න්‍යෂ්ටි බෙදීමෙන් වර්ණදේහ ඇති වීමේ ක්‍රියාවලි

n. mitosis

සෛල නාශක

cytoclastic

සෛල නිපාතනය

pinocytosis

සෛල පටලය

Bot. cell membrane

සෛල පරිහානිය

pycnosis

සෛල ප්ලාස්ම දෙමුහුම

cybrid

සෛල ප්ලාස්මිය විෂම යුග්මක

cyctohet(heteroplasmon)

සෛල ප්ලාස්මීය සැකිල්ල

cytoskeleton

සෛල ප්‍රවේණි විද්‍යාව

cytogenetics

සෛල ප්‍රවේණිය

cytogenetics

සෛල බිත්තිය

Bot. cell wall

සෛල රසායන විද්‍යාව

Che. cytochemistry

සෛල රසායනය

Che. cytochemistry

සෛල රසායනවිද්‍යාව

cytochemistry

සෛල රහිත

adj. acellular